Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (08) දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 852ක්.

ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ආසාදිතයන් සංඛ්‍යාව තුන්සියය ඉක්මවා ගොස් ඇති අතර මහනුවර, ගාල්ල, කෑගල්ල, යාපනය සහ රත්නපුර ආසාදිතයන් ගණන ද සැළකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ ආසාදිතයන් හමුවූ ආකාරය පහතින් දැනගත හැකියි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *