Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට තවත් කොරෝනා මරණ තුනක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කරා.

ඒ අනුව මෙරට වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගියා.

අද වාර්තා වූ මරණ තුනම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වීම විශේෂත්වයක්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *