Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගාල්ල බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොවිඩ් ආසාදිතයින් 7 දෙනෙකු ඊයේ (24) හඳුනාගෙන තිබෙනවා.

කොල්ලුපිටියේ පෞද්ගලික ආයතනයක සේවය කළ බද්දේගම පදිංචි අයෙකුට වෛරසය ආසාදනය වී තිබෙන බව හඳුනාගැනීමත් සමග සිදුකළ PCR පරීක්ෂාවේදී මෙම ආසාදිතයින් හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

ඒ අනුව ආසාදිතයින් 07 දෙනාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පවුල් 39 ක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *