Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට ප්‍රමුඛ පෙළේ මුද්‍රිත මාධ්‍ය ආයතනයක සේවය කරන 33 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

ඒ හේතුවෙන් එම ආයතනය හුදෙකලා කරන්නයි සෞඛ්‍ය අංශ විසින් දන්වා තිබුණද මෙතෙක් එම කටයුත්ත සිදුකර නැත.

අදාල ආයතනයේ අංශ කිහිපයකින්ම ආසාදිතයන් වාර්තා වී ඇත ඇත.

දැනට එහි සේවකයන් බොහෝ දෙනෙකු නිවසේ සිට රාජකාරී කරමින් සිටී.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *