Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගතවූ දිනය තුළදී කොළඹ දිස්ත්‍රික්කය තුළින් කොවිඩ් 19 ආසාදිතයින් 556ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 45,233ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් පිළිවෙලින් ආසාදිතයින් 354ක් සහ 407 දෙනෙක් වාර්තා වී ඇත. එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයෙන් ගත වූ දිනයේදී වාර්තා වූ ආසාදිතයින් ගණන 233ක්.

එත් සමග සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වූ ආසාදිතයින් ගණන පහත දක්වා තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *