Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ජලසම්පාදන ව්‍යාපෘතියක සේවය කළ සේවකයන් 23 දෙනකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ එක් අයකුට මීට පෙර කොරෝනා ආසාදනය වී තිබුණා.

ඒ අනුව ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් එකසිය විසිදෙනකු නිරෝධායනයට ලක් කරනු ලැබුවා.

එලෙස නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසගෙන් 23 දෙනකුට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි සඳහන් කළා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *