Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ ජාතික රෝහලේ මුලික හෙද නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වනවා.

අදාළ හෙද නිලධාරිනිය ජාතික රෝහලේ ගෙවීම් වාට්ටුවේ සේවය කර ඇති බවට වාර්තා වනවා.

මේ වන විට ඇයව IDH රෝහලට මාරුකර යවා තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *