කොළඹ 09 – වේලුවනාරාම පාර හුදෙකලා කර ඇති බව යුද හමුදාපතිවරයා සදහන් කරනවා.
ඊයේ (26) මධ්‍යම රාත්‍රීයේ සිට එම ප්‍රදේශය හුදෙකලා කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
කොවිඩ් -19 ආසාදිතයින් බහුලව වාර්තාවීම හේතුවෙන් එම ප්‍රදේශය හුදෙකලා කිරීමට පියවරගෙන ඇත.