Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ 09 – වේලුවනාරාම පාර හුදෙකලා කර ඇති  බව යුද හමුදාපතිවරයා සදහන් කරනවා.

ඊයේ (26) මධ්‍යම රාත්‍රීයේ සිට එම ප්‍රදේශය හුදෙකලා කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

කොවිඩ් -19 ආසාදිතයින් බහුලව වාර්තාවීම හේතුවෙන් එම ප්‍රදේශය හුදෙකලා කිරීමට පියවරගෙන ඇත.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *