Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

එම සංඛ්‍යාව 402 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 66 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 35 දෙනාද ඊයේ හඳුනාගත් අතර පිරිස අතර වනවා.

මේ අතර, කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දිවයිනට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි පුද්ගලයින් 345 දෙනෙකුද අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

Featured Image Source – Getty Image

Image Source – Getty Image

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *