Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 262ක් වන අතර තවත් ප්‍රදේශ කිහිපයකින් ද ඊයේ කොරෝනා රෝගීන් හඳුනා ගැනුණා.

එම ප්‍රදේශ පහතින්,

කොළඹ දිස්ත්‍රික්කය – 262

අලුත්කඩේ – 42
මට්ටක්කුලිය – 42
ග්‍රෑන්ඩ්පාස් – 39
කොම්පඤ්ඤ වීදිය – 31
කිරුළපන – 28
වැල්ලවත්ත – 23
කොටහේන/බ්ලුමැන්ඩල් – 19
මරදාන – 15
කොල්ලුපිටිය – 06
දෙහිවල – 05
පන්නිපිටිය – 03
වැල්ලම්පිටිය – 03
කුරුඳුවත්ත -02
දෙමටගොඩ – 02
කොටුව – 01
මොරටුව – 01

ගම්පහ දිස්ත්‍රික්කය – 90

කටුනායක – 33
වත්තල – 28
මීගමුව – 07
බියගම – 07
කැලණිය – 04
දිවුලපිටිය – 03
අත්තනගල්ල – 03
ගම්පහ – 03
දොම්පෙ – 02

කළුතර දිස්ත්‍රික්කය – 46
පුත්තම දිස්ත්‍රික්කය – 15
නුවරඑළිය දිස්ත්‍රික්කය – 08
කෑගල්ල දිස්ත්‍රික්කය – 07
බදුල්ල දිස්ත්‍රික්කය – 06
කිළිනොච්චි දිස්ත්‍රික්කය – 05
රත්නපුර දිස්ත්‍රික්කය – 03
කුරුණෑගල දිස්ත්‍රික්කය – 01
මාතර දිස්ත්‍රික්කය – 01
ගාල්ල දිස්ත්‍රික්කය – 01

වෙනත් ආසාදිතයින් – 55

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *