Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වෛරසය ආසාදනය වූ කොළඹ නගර සභා සේවකයකු හඳුනාගෙන තිබෙනවා.

මෙම සේවකයා නගර සභාවේ පුන්‍ය කොමසාරිස් අංශයේ සේවකයකි.

මේ වන විට කොළඹ නගර සභාවට අයත් සියලු දෙපාර්තමේන්තු කිසිවෙකුට පැමිණීමට හෝ ඉන් පිටවීමට නොහැකි වන ලෙස වසා දමා තිබෙනවා.

ආසාදිතයා ගේ සමීප ආශ්‍රිතයන් කොරෝනා පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *