Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගෙවී ගිය මාස 6 ක කාලය තුළ කොරෝනා හේතුවෙන් කොළඹ නගර සීමා බල ප්‍රදේශය තුළ පුද්ගලයන් 78 දෙනෙක් නිවස තුළ දීම මියගොස් තිබෙනවා.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් කියා සිටියේ, නිවස තුළ හෝ රෝහලට ඇතුළත් කරන මොහොතේදී පුද්ගලයන් 383 දෙනකු මියගොස් ඇති බවයි.

එලෙස මියගිය අයට සිදු කළ PCR පරීක්ෂණ මගින් 78 දෙනෙක් කොරෝනා ආසාදිතයන් බව වාර්තා වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

නිවස තුළ මියගිය පුද්ගලයන්ගෙන් සියයට 95 ක්ම විවිධ බෝ නොවන රෝගයන්ගෙන් දිගු කාලයක් පීඩා විඳි අය බව තහවුරු වී ඇත්තේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *