Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හෙට පෙරවරු 9 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 01,03,09,14 සහ කෙසෙල්වත්ත යන ප්‍රදේශවලට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන අතර කොළඹ 02, 07, 08 සහ 10 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදු වෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *