Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ යුනියන් පෙදෙසේ පෞද්ගලික සමාගමක සේවය සඳහා පැමිණ සිටි ඉන්දිය ජාතිකයින් 93 දෙනකුගෙන් 53 දෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරුකරගෙන තිබෙනවා.

කොළඹ මහනගර සභාව මගින් කළ PCR පරීක්ෂණයේදී මොවුන් 93 දෙනොගෙන් 53 දෙනකුටම වයිරසය ආසාදනය තිබෙන බවටඊයේ ( 24) වැනිදා තහවුරු කරගෙන තිබෙනවා.

එයින් පුද්ගලයින් 09 දෙනකු බිංගිරිය රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර අනෙකුත් 44 දෙනා වෙනත් රෝහල් සඳහා යොමු කිරීමටද කටයුතු සුදානම් කර තිබෙනවා.

සෙසු පිරිස ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *