Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගුරු විදුහල්පති විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල හෙවත් ටවුන් හෝල් අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ගුරු-විදුහල්පති වැටුප් එම විරෝධතාවය පැවැත්වෙයි.

නොවිසඳුණු ගුරු වැටුප් විෂමතා ඉවත්නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් ගුරු – විදුහල්පතිවරුන් මෙලෙස උද්ඝෝෂණයේ යෙදෙනු ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published.