Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ කොටහේන ප්‍රදේශයේ මහල් නිවාසයක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

අද රාත්‍රියේ මෙම ගින්න පැතිරී ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව තහවුරු කර ඇති අතර මේෆිල් මහල් නිවාසයේ විදුලි පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මෙම ගින්න ඇති වී ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සැක පළ කරයි.

ඔවුන්ගේ ගිනි නිවීමේ රථ දෙකක් මෙම ස්ථානයට පිටත් කර ඇති අතර ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇති බව ඔවුන් ප්‍රකාශ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වන අතර වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැත.

මහල් නිවාසය
මහල් නිවාසය

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *