Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ මහනගර සභාවෙන් කොරෝනා ආසාදිතයින් 49 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඉකුත් දින කිහිපය තුලදී කොළඹ මහනගර සභාවෙන් කිසිඳු කොරෝනා රෝගියෙකු වාර්තා වුයේ නැහැ.

කෙසේවෙතත් ඊයේ මෙම රෝගීන් වාර්තා වීමත් සමග කොළඹ මහනගර සභාවේ අවදානම පහව ගොස් ඇති බවට පැවසිය නොහැකි බවයි ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *