Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ දකුණු වරායේ බටහිර බහළු පර්යන්තය ඉන්දීය සහ ජපන් පාර්ශවයන් සමඟ එක්ව සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා

වසර 35ක කාලයක් සඳහා සංවර්ධනය කොට ක්‍රියාත්මක කර ආපසු බාර දීමේ පදනම යටතේ මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කරන බව වරාය සහ නාවික අමාත්‍යවරයා ඉදිරිපත්කළ කැබ්නට් යෝජනාවේ සඳහන් වනවා

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *