Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ සභාපති ඇතුළු එහි සාමාජිකයන් ලෙස පත්කරන්නේ ශ්‍රී ලාංකිකයන් පමණකැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවසුවා.

එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති තීරණය අනුව ඊට ඇතුළත් කළ යුතු සංශෝධන සියල්ල දෙවැනි වර කියවීමේ අවස්ථාවේදී පනතට එකතු කරන බව ද අගමැතිවරයා ප්‍රකාශ කරනු ලැබුවා.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසූවේ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරමින්. 

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *