Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ 11 ප්‍රදේශයේ R.B. බ්‍රදර්ස් ආයතනයේ තිදෙනෙක්ට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරුව තිබෙනවා.

පසුගිය 17 දින ජින්තුපිටිය ප්‍රදේශයේදී අහඹු ලෙස කරන ලද PCR පරීක්ෂණයකට අනුව මේ බව තහවුරු වී තිබෙන බව වාර්තා වනවා.

එම වෙළඳ සැලේ හිමිකරු ඇතුළු සේවකයන් 22ක් බාම්බලපිටිය ප්‍රදේශයේ ස්ථානයක මේවනවිට නිරෝධායනයට ලක්කර තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *