Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළොන්නාව නගර සභාවේ සේවකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව , කොළොන්නාව නගර සභා බල ප්‍රදේශයෙන් හදුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 86ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *