Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කෝපිකඩේ ටෙලිනාට්‍යයේ ඉස්කෝලෙ මහත්මයා චරිතයට පණ පෙවූ අනුර අබේසේකර අභාවප්‍රාප්ත වී ඇත.

කෙටි කලක් රෝගාතුරව සිටි ඔහු මියයන විට 62 වන වියෙහි පසුවූයේය.

ඔහු ‘ආගන්තුකයා’ චිත්‍රපටය නිෂ්පාදනය කර ඇති අතර සම්මානයට ද පාත්‍රවී ඇත.

අවසන් කටයුතු පිළිබදව පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published.