Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ වසරේ පුද්ගලයින් 27 ක් මියගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ 2020 ට සාපේක්ෂව 2021 වසරේ ඩෙංගු රෝගීන් වාර්තා වීම කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බවයි.

මේ අතර පැය 24 කට වඩා උණ පවතින්නේ නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ජනතාවට දැනුම්දෙනවා.

Leave a Reply

Your email address will not be published.