Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගත වූ පැය 24ට රිය අනතුරු මරණ 13ක් වාර්තා වී තිබෙනවා.

ඉන් මරණ 06 කට අදාළ රිය අනතුරු ඊයේ දිනයේදී සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

ඉතිරි මරණ 7ට අදාළ අනතුරු ඊට පෙර සිදු වී තුවාලකරුවන් ඊයේ දිනයේ මිය ගොස් තිබෙනවා.

පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීමේදී රියදුරන් සහ මගීන් වඩාත් සැළකිලිමත්ව කටයුතු කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *