Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (09) දිනයේ මෙරටින් වාර්තා වූ ඉහළම කොරෝනා ආසාදිතයින් ගණන ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

ආසාදිතයන් 767ක් ගම්පහින් වාර්තා වන අතර කළුතරින් වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 440ක්.

දිවයින පුරා ආසාදිතයන් වාර්තා වී ඇති ආකාරය පහතින් දැක්වෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *