Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා අසාදිත ලෙස හඳුනාගෙන ගන්නා ලද ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල්ගතව ප්‍රතිකාර නොලබන ආසාදිතයින් 7,003 දෙනෙකු ඇතැයි එම දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටු රැස්වීමේදී හෙළිවී තිබෙනවා.

අදාල ආසාදිත පිරිස නිවෙස් තුළ හෝ රැඳී සිටින සිටිනා ස්ථානය නොදන්නා ආසාදිත බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා සඳහන් කළා.

මෙම පිරිස රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ දැයි නිරීක්‍ෂණ මත රෝහල් ගත කිරීමටත් ඔවුන් සොයා ගැනීමටත් පියවර ගනිමින් සිටින බවද ඔහු පැවසීය.

ආදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කිරීමට යුද හමුදාව සමඟ සාකච්චා කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *