Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගම්පහ මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු කොරෝනා ආසාදිත යැයි තහවුරු වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කළ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

කොරෝනා ලක්ෂණ පෙන්වීම් මත සිදුකරන ලද පරීක්ෂණයක දී ඔහු ආසාදිත යයි හෙළිවී තිබෙනවා.

ඔහුගේ ආශ‍්‍රිතයන් 75 දෙනකු පමණ මේ වන විට ඳුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධනයට ලක් කිරීමටත් අවශ්‍ය පරිදි කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.

Sharing is caring!

1 Comment

  • රාජු, 2020-11-11 @ 10:35 PM Reply

    මන්ත්‍රීගේ නම දැම්මා නම් ඉතුරු අයත් ප්‍රවේසම් වෙයි නේද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *