Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා ආසාදිතයන් කිහිපදෙනකු වාර්තා වීමත් සමඟම ගම්පොල ගොනටුවල ග්‍රාම සේවා වසම සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.

එහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ මෙම ග්‍රාම සේවා වසමට ගම්මාන හයක් ඇතුළත් බවයි.

එම ප්‍රදේශයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු හමු වී තිබෙනවා.

කොරෝනා ආසාදිත වූ දෙදෙනෙකු තොරතුරු වසන් කරමින් සිටියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකරන ලද කොරෝනා පරීක්ෂණයකදී ඔවුන් ආසාධිතයන් ලෙස හඳුනාගෙන තිබුණා.

ඔවුන්ඔ එම ගම්මානවල සැරිසරා තිබීම නිසා මෙසේ එම ගම්මාන වසා දමා තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *