Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද සිට අමතර බස් සේවා ක්‍රියාත්මක බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

පිට පළාත්වල සිට කොළඹට පැමිණීම සඳහා බස් රථ ගමන් වාර සංඛ්‍යාව වැඩි කර ඇති බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියාසිටියේ.

ලංගම සහ පෞද්ගලික බස් රථ 3,000 ක් මේ සඳහා අමතරව යොදවා ඇති බවත්, දුම්රිය සේවාවද අද සිට සාමාන්‍ය පරිදි ධාවනය වන බවත් දිලුම් අමුණුගම මහතා සඳහන් කළා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *