Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

උසාවි පරිශ්‍රයේ පුද්ගලයින් අතර රැඳී සිටි අයෙකු මෙම වෙඩි තැබීම සිදුකොට තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ විත්තිකූඩුවේ සිටි පුද්ගලයෙකුට එසේ වෙඩි තබා ඇති බවය.

වෙඩි තැබීමෙන් අනතුරුව වෙඩික්කරු එම ස්ථානයෙන් පළාගොස් ඇති බවද ඔහු පැවසීය.

වැඩිදුර විස්තර බලාපොරොත්තු වන්න…

Leave a Reply

Your email address will not be published.