Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගාල්ල නගර සීමාවේ පදිංචි කරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වී තිබෙනවා.

කොළඹ වරාය නැව් තටාකාංගනයේ සේවකයකු වන මෙම පුද්ගලයා සමඟ කටයුතු එක්ව සේවය කරන සේවකයෙකු ආසාදිත වීමෙන් පසු සිදු කරන පරීක්ෂණයකදී ඔහුද ආසාදිතයෙකු යයි හෙලි වී තිබුණා.

මේ වන විට ඔහුගේ පවුලේ සියලු සාමාජිකයන් නිරෝධායනයට ලක් කර තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *