ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් තවදුරටත් වසා තැබෙන බව පළාත් අධ්‍යාපන කාර්යාලය නිවේදනය කරනවා. ඔවුන් සඳහන් කරන්නේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් දෙසැම්බර් 18 වනදා දක්වා වසා තැබෙන බවයි.