Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මීට සුළු මොහොතකට පෙර ගාල්ල වරාය පොලිස් වසමේ කරන ලද මෙහයුමකදී පොලිස් අණ නොතකා ධාවනය කරන ලද වෑන් රථයකට වෙඩි තබා තිබෙනවා.

මෙහිදී වෑන් රථයේ රෝද වලට වෙඩි තබා ඇති අතර කරන ලද පරීක්ෂාවකදී පුද්ගලයන් දෙදෙනෙකු මත්කුඩු පැකට් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *