ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් හෙට සිට වසා දැමිමට මිට සුළු මොහොතකට පෙර තින්දු කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ප්‍රකාශ කල සිටියා.
කොරෝනා පැතිරීමේ අවදානමක් පවතින බැවින් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට (07) සිට නැවත දැනුම් දෙනතුරු වසා දමන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා පවසයි.