Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් හෙට සිට වසා දැමිමට මිට සුළු මොහොතකට පෙර තින්දු කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ප්‍රකාශ කල සිටියා.

කොරෝනා පැතිරීමේ අවදානමක් පවතින බැවින් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට (07) සිට නැවත දැනුම් දෙනතුරු වසා දමන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා පවසයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *