Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගාල්ල බන්ධනාගාරයේ සිරකාරියන් 34 දෙනෙකුට හා බන්ධනාගාර නියාමකවරියන් 03 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (06) තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

කාන්තා සිරකාරියන් 39 දෙනෙකු, පිරිමි සිරකරුවන් 06 දෙනෙකු බන්ධනාගාර නියාමකයින් 07 දෙනෙකු හා බන්ධනාගාර කාන්තා නියාමකවරියන් 17 දෙනෙකු සඳහා පෙරේදා (5) දින සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණ වල ප්‍රතිපල වලට අනුව මෙම 37 දෙනා ආසාධිතයන් ලෙස තහවුරු වූ බව ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *