Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ගුරුවරියකගේ ස්වාමිපුරුෂයාට කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත් පාසල විෂබීජහරණයකර නිශ්චිත සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට පියවර ගැනුණා.

එමෙන්ම එම ගුරුවරිය ආශ්‍රිතව සිටි ගුරුවරු කිහිපදෙනාටම නිවසේ රැඳෙන්නට උපදෙස් දී ඇති බවයි එම පාසලේ විදුහල්පතිනිය කියා සිටියේ.

පාසල සියලු ඉගැන්වීම් කටයුතු සඳහා සුරක්ෂිත බවත් දරුවන්ගේ පැමිණීමේ අඩුවක් ඇති නමුත් දරුවන්ට ඉගැන්වීමේ කටයුතු කළ හැකි බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *