Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගෑස් මිලදී ගැනීමට රැස් වූ ප්‍රදේශ වාසීන්ගේ විරෝධතාවයන් දැක්වීම හේතුවෙන් අද උදෑසන කොළඹට පැමිණෙන වාහන දැඩි තදබදයකට ලක්වුනා.

ප්‍රදේශවාසින් විශාල ප්‍රමාණයක් ගෑස් සිලින්ඩර් රැගෙන ප්‍රධාන මාර්ගයට පැමිණ ගෑස් සිලින්ඩර් මාර්ගයේ තබා ගෑස් මිලදී ගැනීමේ ස්ථානය අවට රැස්වීම සහා විරෝධතා දැක්වීම හේතුවෙන් මෙම තදබදය ඇතිවී තිබෙනවා.

කොම්පඤ්ඤ වීදිය මැලේ විදියේ පිහිටා තිබෙන ගෑස් මිලදී ගැනීමේ ස්ථානය ඉදිරිපිට මෙම තත්වය ඇතිව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.