පවතින ගෑස් හිඟය හේතුවෙන් මේ වන විට දර සඳහා පවතින්නේ දැඩි ඉල්ලුමකි.
එම ඉල්ලුම හේතුවෙන් පරිසර විනාශයන්ද වැඩි වී ඇති බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.
එය ඉදිරියේදී මෙරට ජෛව විවිධත්වයටද දැඩි හානිදායක වන බව පරිසරවේදී ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න පවසයි. වැඩිදුරටත් අදහස් දාක්වූ ඔහු කියා සිටියේ මෙවන් අදහසක්,