Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගිනිගත්හේන ප්‍රදේශයේ තේ කර්මාන්තශාලාවක සේවකයින් අතුරින් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හමු වී තිබෙනවා.

ඒ සමඟ එම කර්මාන්තශාලාව තාවකාලිකව වසා දැමීමට තීරණය කෙරී ඇති අතර ආසාදිතයින් හමු වූ පසු සම්පුර්ණයෙන් විෂබීජහරණය කිරීමට පියවර ගෙන තිබෙනවා.

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකු පැවසු අන්දමට එම තේ කර්මාන්තශාලාවේ විශාල පිරිසක් සේවය කරන බවත්, අසාදිතයින්ගේ ආශ්‍රිතයින්ද ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ බවයි වැඩිදුරටත් වාර්ථා වන්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *