Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් දුරින් ගිනිගැනීමට ලක්වූ (MV X – Press pearl) එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවන තෙල් කාන්දුවක් බවට සැකකළ හැකි යමක් දර්ශනය වන බව සමුද්‍ර දූෂණය පිළිබඳව නිරීක්ෂණය කරන ඇමෙරිකානු marine pollution surveillance report නමැති වාර්තාවක් පෙන්වා දෙනවා.

මෙම දත්ත සඳහා අදාළ වාර්තාව උපයෝගී කරගෙන ඇත්තේ සාගර කලාපයන්හි සිදුවන දේශගුණික වෙනස්කම් නිරීක්ෂණය සහ කළමනාකරණය කිරීමට භාවිත කරන චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක්.

එම වාර්තාවෙන් ඔවුන් පෙන්වාදෙන්නේ මෙම තෙල් බවට සැකකළහැකි පැල්ලම කිලෝමීටර් තුන් කාලක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී ඇති බවයි.

එය පවතින සුළං තත්වයත් සමඟ තවදුරටත් ව්‍යාප්ත විය හැකි බවත් එම වාර්තාවෙන් පෙන්වාදෙනවා.

ඔවුන් පවසන්නේ නැව ස්ථානගතව ඇති ප්‍රදේශය අවට නාවික සැතපුම් 12ක් පමණ දුරට මෙය ව්‍යාප්තවිය හැකි බවටයි.

එමෙන්ම එම තෙල් පැල්ලම නැව ස්ථානගතව ඇති ප්‍රදේශයේ සිට ඊසාන දිගට පැතිරෙන බවයි ඔවුන් වාර්තා කරන්නේ.

May be an image of body of water and text

May be an image of text that says 'MARINE SURVEILLANCE REPORT Analysis M UNCONFIRMED believes might contain 1ea OIL analyst unconfimed REPORT DATE/TIME: 6/5/2021 1750 (UTC) DATA SOURCE: ICEYE 79"40E CONFIDENCE: Medium-High Medium, Medium-High 0429 (UTC) DATE/TIME: Possible Possible Oil Possible PEARL: WJ km Colomb Sri Soufoes GERCOMERE Total Area Possible Oil AREA/BLOCK: GALVESTON REMARKS Possible Oil observed satellite ppeared emanate rom wa .07nm anomaly Possiblo Oil 60nm nwidth The 08nm me 10- UNCERTAINTIES: have good considered henomena Additionally no the vessel leaking June 2021. ANALYST. CURRIER ts ICEYE'

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *