නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ ඉන්ධන නෞකාවේ පතුලේ ඇති සිදුරු දෙකක් නාවුක හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් කල සෝදිසියකදී හදුනාගෙන තිබේ
ඉන් එත් සිදුරක් නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් පිළිසකර කර ඇති අතර අනෙක් සිදුරෙන් නැවේ එන්ජින් කාමරයේ දැවි තෙල් මුහුදට එක් වන බව නාවුක හමුදාව සදහන් කරයි.
මේ වන විට එම සිදුරද වසා දැමීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් කටයුතු කරමින් සිටී.