Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ ඉන්ධන නෞකාවේ පතුලේ ඇති සිදුරු දෙකක් නාවුක හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් කල සෝදිසියකදී හදුනාගෙන තිබේ

ඉන් එත් සිදුරක් නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් පිළිසකර කර ඇති අතර අනෙක් සිදුරෙන් නැවේ එන්ජින් කාමරයේ දැවි තෙල් මුහුදට එක් වන බව නාවුක හමුදාව සදහන් කරයි.

මේ වන විට එම සිදුරද වසා දැමීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් කටයුතු කරමින් සිටී.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published.