ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය හා ශ්‍රී ලංකා ගුරු සේවය වෙන් වෙන් වශයෙන් සංවෘත සේවාවන් තුනක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින්.
ඒ අනුව පසුගිය වසරේ අගෝස්තු මස 30 වනදා සිට එය ක්‍රියාත්මක වන අතර එදින සිට මෙම සේවාවන් 03 සංවෘත සේවාවන් 03ක් බවට පත්වනු ඇති.
එම ගැසට් නිවේදනය පහතින්,
