Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ත්‍රිකුණාමලය – චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් නික්මුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT 6 වර්ගයේ පුහුණු ගුවන් යානයක් කන්තලේ – සූරියපුර – ජනරංජන වැව ආසන්නයේදී අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරට ලක්වන අවස්ථාවේ එහි ගුවන් නියමුවා පමණක් සිට ඇති බව පොලීසිය පැවසුවා.

යානයේ නියමුවා මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.

අනතුර සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Image may contain: one or more people, people sitting, grass and outdoor
No photo description available.
No photo description available.
Image may contain: one or more people, outdoor and nature
PT 6 පුහුණු ගුවන් යානය නිදහස් දින ගුවන් යානා දර්ශනයේදී – image source – Thilina Kaluthotage Photography
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *