Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ බිල්පත් ගෙවීම් ප්‍රමාද වුව ද විදුලිය විසන්ධි නොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

පාරිභෝගිකයන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ, බිල්පත් ගෙවීමට හැකියාව සහිත පිරිස් ප්‍රමාදයකින් තොරව බිල්පත් ගෙවීමට කටයුතු කරන ලෙසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *