Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ ප්‍රධාන ජාත්‍යන්තර පාසලක් වන ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන දරුවෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

අදාළ සිසුව මෙවර ලන්ඩන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අයෙක් බව සඳහන්.

අදාළ ජාත්‍යන්තර පාසලේ නිළ ෆේස්බුක් පිටුවේ නිවේදනයක් සටහන් කරමින් එම පාසල මේ පිලිබඳ නිළ වශයෙන් නිවේදනය කරනවා.

නිවේදනය පහතින්

Whilst receiving hospitalised treatment: COVID-19 positive Gateway student sits London O/L A Gateway International…

Posted by Gateway College on Friday, November 6, 2020

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *