ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුත් මනෝජ් රාජපක්ෂගේ නිවස ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වෙනවා.
විරෝධතාකරුවන් කුඩා කණ්ඩායමක් එහි රැස් ව සිටින බව යි වාර්තා වන්නේ.
විරෝධතාකරුවන් විසින් ජනපති පුත්‍රයාගෙන් ඉල්ලා සිටින්නේ, ඔහුගේ පියා ආපසු නිවසට කැඳවා ගන්නා ලෙස යි.
ප්‍රකට මාධ්‍යවේදිනියක් වන ජමිලා හුසේන් මේ පිළිබඳ වාර්තා කළේ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.
මේ අතර ඇමරිකාවේ නිව්යොර්ක්, හූස්ටන්, ෆ්ලොරිඩා (ටැම්පා) හි පැවති විරෝධතා අතරතුර ඡායාරූප කිහිපයක් පහතින්,











