Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අරගලයේ ජනතා විරු සමරුව සඳහා ගාලු මුවදොර පිටියට විශාල පිරිසක් අද සවස් භාගයේ රැස් වුනා.

කෙසේ නමුත් එම සාමකාමී විරෝධතා පාගමන පොලිසිය අවහිර කිරීම නිසා ගාලු මුවදොර පිටියේ නොසන්සුන්කාරී තත්ත්වයක්ද හටගෙන තිබෙනවා.

අරගලයට සම්බන්ධ වී සිටියදී විවිධ හේතු මත මියගිය පුද්ගලයින් සිහිකිරීමටයි ගාලු මුවදොරට අදාළ පිරිස රැස්ව තිබුනේ.

අදාළ පිරිස පලවා හැරීමට පොලීසිය සහ කැරලි මර්දන අංශ කටයුතු කල අතර, ඒ ආවස්තාවේ ඉතා උණුසුම් තත්වයක් හට ගත්තා.

කෙසේ නමුත් අදාළ සාමාකාමී විරෝධතාව සඳහා පැමිණි පස් දෙනෙකු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *