Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සංචරණ සීමා තිබියදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පහේ හෝටලයක පැවැති උපන්දින සාදයට අදාළ CCTV දර්ශන නිකුත් වී තිබෙනවා.

එම උපන්දින සාදය ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කර තිබුණා.

මෙම සාදයට පැමිණි කිහිප දෙනෙකු මේ වන විටත් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. CCTV වීඩියෝව පහතින්,

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *