Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ රියදුරු මාර්ග නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

චන්දිමාල් ජයසිංහ රථයෙන් ගමන් කිරීමේ දී මාර්ග නීති උල්ලංඝනය කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබු තොරතුරු ඔස්සේ විමර්ශන සිදු කර රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද (02) අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ රු 12,500ක දඩ මුදලක් නියම කරනු ලැබුවා.

මේ අතර කොළඹ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වූ සිද්ධියේ තවත් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර ඊයේ අත්අඩංගුවට ගත් හය දෙනා ඇතුළු 13ක් අද අධිකරණයට ඉදිරිපත් කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *