Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කෝට්ටේ රාජධානියේ 06 වන පරාක්‍රමබාහු රජුගේ පෙළපතින් පැවත එන ලංකා කුමරිය හෙවත් ෂු ෂි යින් කුමරිය පසුගිය 26 වෙනිදා චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති වෙසක් සැමරුම් උත්සවයට සහභාගි වුවා.

මේ සම්බන්ධයෙන් චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිය ෆේස්බුක් පිටුව ඔස්සේ තබා තිබු සටහනයි මේ,

May be an image of 2 people, people standing and indoor

May be an image of 6 people, people standing and indoor

May be an image of outdoors

May be an image of outdoors

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *